ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් නාවික තාක්ෂණික ආයතනයේ සිදුකළ මුලික පුහුණුව සාර්ථකව නිමකර විසිර යාමේ පෙළපාලිය අද (2021 මාර්තු 23) දින වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් සනත් උත්පල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .