කොළඹ හුනුපිටිය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව මගින් ආරම්භ කරන ලද “හරිත ටීවී” රූපවාහිණී නාලිකාවෙහි මංගල විකාශනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (2021 මාර්තු 31) උත්කර්ශවත් අයුරින් එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.