වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 අප්‍රේල් 12) දින විශ්‍රාම යන ලදී.

12 Apr 2021