සිංහල හා දමිළ අලුත් අවුරුද්දක අරුණළු උදාවන මේ හෝරාවේ සියලුම නිලධාරීන්, නාවිකයින්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුලේ සියලුම සාමාජිකයින් හට සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි මා ඇතුළු මාගේ පවුලේ සියලු දෙනා ඉත සිතින් සුභාසිංශනය කරන්නෙමු.
14 Apr 2021