වැදගත් සිදුවීම්

ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද්ධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS RANVIJAY” නෞකාව තෙදින (03) නිල සංචාරයක් සඳහා 2021 අප්‍රේල් මස 14 වන දින කොළඹ වරායට සේන්දු විය.

15 Apr 2021