ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි විශේෂ මාතෘ ඒකකය වෙත HDU/ICU (High Dependency Unit / Intensive Care Unit) වර්ගයේ ඇඳන් 03 ක් පරිත්‍යාග කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021 මැයි මස 12 දින නාවික හමුදා මූලස්ථානයේ පිහිටි ප්‍රදීපාගාර අවන්හලේදී සිදුකරන ලදී.