නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2021 මැයි 24) සියලුම නාවික විධාන ආවරණය වන පරිදි පැවැත්වුණු අතර, නාවික හමුදා මූලස්ථානයේ පැවැත්වූ ලේ දන්දීමේ අවස්ථාව නිරීක්ෂණය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.