වැදගත් සිදුවීම්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සනත් උත්පල නාවික හමුදා සේවයෙන් විශ්රාම ලබයි
රියර් අද්මිරාල් සනත් උත්පල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 ජුනි 14) දින නාවික හමුදා සේවයෙන් විශ්රාම යන ලදී.
14 Jun 2021
ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩභාර ගනී
ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2021 ජුනි 14) වැඩ භාර ගන්නා ලද අතර, එම වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
14 Jun 2021