නාවික හමුදා දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැලිල්ල සහ අළුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අද දින (2021 අගෝස්තු මස 01)  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.