Home>> Event News
ශ්රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර හතර වන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය 2021 සැප්තැම්බර් 07 සහ 08 දිනයන්හීදී පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පිහිටි පාකිස්තානු නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
15 Sep 2021
වැඩිදුර කියවන්න >