වැදගත් සිදුවීම්
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/202109231435.jpg)
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් (Aleksei A.Bondarev) අද (2021 සැප්තැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
23 Sep 2021
ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/202109231200.jpg)
ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා (Michael Edward Appleton) අද (2021 සැප්තැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
23 Sep 2021