මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කරනු ලබන නාවික පුද්ගලයින් සඳහා ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද පාඨමාලාවන්ගේ (Counter Narcotics Boarding Officer Course/ Advanced Boarding Officer Course) සහතිකපත් ප්රදානය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්ගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් 22 වන දින එම මූලස්ථානයේදී සිදු කෙරිණි.