Home>> Event News
අනුරාධපුරය ඓතිහාසික පූජා භූමි පරිශ්‍රයේ ඉදිවන සඳහිරු සෑයෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2021 ඔක්තෝබර් 21) සහභාගී විය.
21 Oct 2021
වැඩිදුර කියවන්න >