නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද මධ්‍යම පාළාතේ දඹුල්ල, ගලේවෙල වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කිරීම උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් මස 05 වන දින සිදු කෙරිණි.