වැලිසර නාවික මහ රෝහල වෙත ප්රදානය කරන ලද ICU Ventilator යන්ත්රයක් සහ Digital BP Monitor යන්ත්ර දෙකක් (02) කොමාණ්ඩර් (විශ්රාමික) එල්පිකේ හේවගේ විසින් එම රෝහල වෙත ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම අද (2022 ජනවාරි 05) නාවික හමුදා මුලස්ථානයේ දී සිදු කෙරිණි.
05 Jan 2022