Home>> Event News
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 364 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ජනවාරි මස 08 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.
09 Jan 2022
වැඩිදුර කියවන්න >