ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2022 ජනවාරි මස 23 වන දින අනුරාධපුරය සහ මිහින්තලා පුද බිමේ ත්‍රිවිධ හමුදා දායකත්වයෙන් සිදු කෙරෙන ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා සහභාගී විය.