නැගෙනහිර නාවික විධාන ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් ප්රධාන අළුත්වැඩියාව (Major refit) සිදුකරන ලද පී 494 වේග ප්රහාරක යාත්රාව දියත් කිරීමේ උත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්ගේ ප්රධානත්වයෙන් 2022 ජනවාරි මස 21 වන දින ත්රිකුණාමලය නාවික තටාකාංගනයෙදී සිදු කෙරිණි.