ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව අද (2022 මාර්තු මස 13) ත්රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
13 Mar 2022