නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 26 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් 04ක් සහ නාවිකයන් 28 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය 2022 අප්‍රේල් මස 09 වන දින පුත්තලම ගඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වුනු අතර, මෙම ලාංඡන පැලඳවීම, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.
10 Apr 2022