Home>> Event News
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 244 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 291 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට 2022 අප්‍රේල් මස 22 වන දින ගාල්ල බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.
23 Apr 2022
වැඩිදුර කියවන්න >