වැලිසර, නාවික තාක්ෂණික ආයතනයේ 18 වන තාක්ෂණික පාඨමාළාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් 16 දෙනෙකු විසිරයාම අද (2022 මැයි 11) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්රධාන සරඹ පිටියේ දී නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවි රණසිංහ ගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.