විශේෂ යාත්රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 29 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 19 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්රධානත්වයෙන් අද (2022 ජුනි 05) ත්රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.