එක්සත් රාජධානියේ ස්ථාපිත නාවික ආයතනයේ 50 වන සංවත්සරයට සමගාමීව එහි ශ්රී ලංකා ශාඛාව 2022 වර්ෂයේදී සිය 30 වන සංවත්සරය සමරනු ලබයි. එක්සත් රාජධානියේ නාවික ආයතනයේ ශ්රීලංකා ශාඛාව, ශ්රී ලංකා නාවික හමුදාවේ සහ වෙළඳ නාවික ආයතනයන්හි සාමාජිකයින්ගේ හැකියාවන්ගෙන් සැදුම්ලත් ශ්රී ලංකාවේ ඇති එකම සාගරික ආයතනය වේ.
16 Jun 2022