ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන “Sea Vision” පුහුණු පාඨමාලාවෙහි අදියර හතරකින් යුතු පුහුණු වැඩසටහනේ තෙවන අදියර (විධායක පාඨමාලාව) අද (2022 ජුනි 29) දින නාවික හමුදා මුලස්ථානයේදි සාර්ථකව නිමාවට පත්විය.