ශ්රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Bi- Annual Navy Journal) දසවන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද (2021 ජුලි 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදී.