‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්ය අංශයේ ජනප්රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවියට හැකි විය.
16 Aug 2022