ශ්රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්රධානය අද (2022 අගෝස්තු 22) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
22 Aug 2022