වැදගත් සිදුවීම්

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වේ

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය අභිනව මහසභා රැස්වීම ත්‍රිවිධ හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (2022 සැප්තැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

10 Sep 2022

ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ප්‍රථම පාඨමාලාවේ නිලධාරීන් සඳහා නාවික හමුදාධිපති ගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පාඨමාලා අංක 1 යටතේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 සැප්තැම්බර් මස 08 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

10 Sep 2022