සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් අද (2022 සැප්තැම්බර් 17) උදෑසන ක්‍රියාවට නංවන ලදි.