බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ 70 වසරක රාජ්‍ය සමය තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්රමික වර්ධනය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවෙන් ලද දායකත්වය සහ දිගුකාලීන සහයෝගීත්වය පිළිබඳ ඉතිහාසය, 2022 සැප්තැම්බර් මස 08 වන දින අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් මහ රැජිණ වෙත පිරිනමන උපහාරයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.