ත්රිකුණාමලය දකුණ මුහුදු ප්රදේශයේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරිම උදෙසා සාම්පූර් හී ශ්රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කුඩා යාත්රා නැවැත්වීමේ ජැටිය ‘මැරීන් පියර්’ (Marine Pier) ලෙස නම් කර විවෘත කිරිම 2022 සැප්තැම්බර් මස 26 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.