ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආධුනික පුහුණු මධ්‍යස්ථානයන්හි අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙලට අනුව, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ඉදිකරන ලද තෙමහල් අධ්‍යයන ගොඩනැගිල්ල විවෘත කිරීම අද දින (2022 ඔක්තෝබර් 07) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.