Home>> Event News
තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ බැති බර දායකත්වයෙන් 2022 ඔක්තෝබර් මස 29 සහ 30 දින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.
31 Oct 2022
වැඩිදුර කියවන්න >