අනුරාධපුර පූජා භූමියේ ඉදි කරන ලද සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය 2022 නොවැම්බර් මස 03 සහ 04 යන දෙදින පුරා ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.