මාධ්‍ය නිවේදනය
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා පුද්ගලයන් හට සේවයෙන් ඉවත් වීම සඳහා 2022 නොවැම්බර් මස 15 දින සිට 2022 දෙසැම්බර් මස 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම
2022 ඔක්තෝබර් මස 25 වන දිනට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද නාවික පුද්ගලයින් ඉහත කාලසීමාව තුල ළඟම ඇති නාවික හමුදා කඳවුර වෙත රපෝර්තු කිරීමෙන් පසු ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා සලකා බලනු ලැබේ.