2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා නාවික හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද සර්වරාත්රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පුන්යකර්මයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් මස 25 සහ අද (2022 නොවැම්බර් 26 ) වැලිසර නාවික සංකීර්ණයේදී සිදුකෙරිණි.
26 Nov 2022