පාසැල් දරුවන් අතර බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද Combat ’ 2022 ප්‍රදර්ශනය 2022 දෙසැම්බර් මස 20 වන දින එම විද්‍යාලයේදී සාර්ථකව පවත්වන ලද අතර, එම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවි හා උපාංග සහ හැකියාවන් විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටි එක් කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
21 Dec 2022