CARAT - 2023 ද්විපාර්ශ්වික අභ්‍යාසයේ මුහුදු අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව 2023 ජනවාරි මස 21 වන දින කොළඹ වරායෙන් පිටත් වූ අතර, එම නෞකා මීගමුවට ඔබ්බෙන් වූ බටහිර නාවික විධාන මුහුදු තීරයේදී 2023 ජනවාරි මස 22 සහ 23 යන දිනයන්හීදී නාවික අභ්‍යාස රැසක් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
24 Jan 2023