ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප අණදෙන නිලධාරි Rear Admiral Joaquin J. Martinez de Pinillos ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 ජනවාරි 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමු විය.
26 Jan 2023