ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත නාවික සැලසුම් (Naval Design) අංශය මඟින්, මෙරට යාත්‍රා තැනීමේ කර්මාන්තය පිළිබඳව එම ක්ෂේත්රයේ කර්මාන්ත කරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේදී 2023 අප්‍රේල් මස 03 වන දින සාර්ථකව සිදුකෙරිණි.