වැදගත් සිදුවීම්

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T - EPF 6)’ ගවේෂණ නෞකාව ත්‍රීකුණාමලය වරායට සේන්දු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS BRUNSWICK (T - EPF 6)’ නැමැති ගවේෂණ නෞකාව අද දින (2023 අප්‍රේල් 08) ත්‍රීකුණාමලය වරාය වෙත සේන්දු විය.

08 Apr 2023