වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 97 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්ෂණය කරන ලද කැස්බෑ පැටවුන් අනූහත් දෙනෙකු (97) සාගරයට මුදා හැරීම 2023 අප්‍රේල් මස 11 වන දින ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රුවන් රූපසේන ගේ සහභාගීත්වයෙන් පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.
12 Apr 2023
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කෙරේ
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට ඉන්දියාවේ පොන්ඩිචෙරි (Pondicherry) දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.
12 Apr 2023


