ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා ඇතුළු දූත පිරිසක් 2023 අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේ ද සහ එම තානාපති කාර්යාලයේ දූත පිරිසක් 2023 අප්‍රේල් මස 26 වන දින නැගෙනහිර නාවික විධානයේද නිල සංචාරයක නිරත විය.