ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් ගේ ආරාධනයෙන් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ඉන්දියාවේ එසිමලා (Ezhimala) හි පිහිටි ඉන්දීය නාවික හමුදා විද්‍යා පීඨයේ 2023 මැයි මස 27 වන දින පැවති ශිෂ්‍ය භට නිලධාරීන් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියද සහභාගී විය.
29 May 2023