වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා වශයෙන් අද දින (2023 ජුලි 04) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

04 Jul 2023

පූර්ණ ආබාධිත විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයෙකු වෙත නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි

විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් පුර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින පාලක ප්‍රධාන සුළු නිලධාරි එම්යූඑල් ජයරත්න (විශ්‍රාමික) යන ජ්‍යේෂ්ඨ නාවිකයා වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, 2023 ජුලි මස 03 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි එම ජ්‍යේෂ්ඨ නාවිකයාගේ නිවසේදි සිදු කෙරිණි.

04 Jul 2023