ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ අභිනවයෙන් ස්ථාපනය කෙරුණු මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය (Malima Diving Club - Trincomalee) නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි, ගරු ජුලී චන්ග් මහත්මිය (H.E. Juli Chung) 2023 ජුලි මස 15 වන දින සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
17 Jul 2023