ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ ගරු අධ්යක්ෂ රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් යටතේ, වැලිසර නාවික හමුදා මහ රෝහල ඇතුළු රජයේ රෝහල් වෙත රෝහල් උපකරණ සංකේතාත්මකව බෙදාදීමේ වැඩසටහනක් 2023 ජුලි මස 17 වන දින වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
18 Jul 2023