මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘HAI YANG 24 HAO’ නෞකාව, දිගින් මීටර් 129 ක් සහ නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Jin Xin කටයුතු කරනු ලබයි.

තවද, ‘HAI YANG 24 HAO’ යුද නෞකාව 2023 අගෝස්තු මස 12 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.