වැදගත් සිදුවීම්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස වැඩ භාර ගත් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල (විශ්‍රාමික) අද දින (2023 අගෝස්තු 23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

23 Aug 2023